

දිස්ත්‍රික්ක 4ක් ආසාදිතයින් 100 ඉක්මවයි -බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම අවදානමේ ඉදිරියෙන්
ඊයේ (29) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 348 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 ක්, හඳුනාගෙන තිබෙනවා
ඊයේ(29) දවසේ රෝගීන් වාර්තා වූ ආකාරය පහතින්