HomeLocal Newsඅජිත් රෝහණට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරක්July 29, 2021 5:50 pm 0පොලිස් මාධ්යප්රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා. වසර තුනක් සඳහා එම පත්කිරීම වලංගු වනවා. Share This