

අත්අඩංගුවට ගත් ගුරුවරු ඇතුළු 44 දෙනා ඇප මත නිදහස්
ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) විරෝධතාවයේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
අද (05) පස්වරුවේ ඔවුන්ව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී , කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ පෞද්ගලික ඇප මත මුදා හරින ලෙසයි.
.