අතුරුදන්වූ සිසුවා CCTV දර්ශනවල

අතුරුදන්වූ සිසුවා CCTV දර්ශනවල

රත්නපුර මලංගම, පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙක් අතුරුදන්ව තිබෙනවා.

එම දරුවා පසුගිය 24 වනදින අතුරුදන්ව ඇති අතර දරුවාගේ පියා මඩකලපුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබනවා.

ලක්ෂාන් නිවසින් බැහැරව යන ආකාරය අසල පිහිටි CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.

Share This