අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශය

අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශය

හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් අද (22) අලුයම සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල වත්ත පහළ කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කරනු ලැබුවා.

Share This