අද තවත් මන්ත්‍රීවරයෙක්ට කොවිඩ් බව තහවුරු වෙයි

අද තවත් මන්ත්‍රීවරයෙක්ට කොවිඩ් බව තහවුරු වෙයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.

liveat8.lk වෙබ් අඩවිය කළ කරුණු විමසීමක දී මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වූ බවයි.

Share This