අද මුළු ආසාදිතයින් ගණන 2455ක් දක්වා ඉහළට

අද මුළු ආසාදිතයින් ගණන 2455ක් දක්වා ඉහළට

අද දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින් 820 සමඟ අද (30) දිනයේ මේ දක්වා හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2455ක්.

Share This