HomeLocal Newsඅද මේ වන විට ආසාදිතයින් 2150ක්July 31, 2021 6:34 pm 0මෙරටින් අද (31) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිත පුද්ගලයින් 2,150ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. Share This