අධික වර්ෂාව හේතුවෙන් ජපානයේ පස් කඳු කඩා වැටේ – 20ක් අතුරුදහන් ( VIDEO )

අධික වර්ෂාව හේතුවෙන් ජපානයේ පස් කඳු කඩා වැටේ – 20ක් අතුරුදහන් ( VIDEO )

අධික වර්ෂාපතනය හේතුවෙන් මධ්‍යම ජපානයේ අටාමි ප්‍රදේශයේ ඇති වූ නාය යෑමේ තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20ක් අතුරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වෙරළාරක්ෂක බලකායට මළ සිරුරු දෙකක් පමණක් මේ වන විට සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන බිහිසුණු දර්ශන පහතින් ,

 

Share This