HomeSports Newsඅලුතෙන් පත්කළ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයිFebruary 22, 2021 6:52 pm 0එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. Share This