HomeLocal Newsආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයිJuly 25, 2021 9:23 am 0කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අලුයම ඔහුගේ වියෝව සිදුව ඇති බව වාර්තා වනවා. Share This