HomeLocal Newsආසාදිතයින් 1,792ක් සුවය ලබයිAugust 1, 2021 4:27 pm 0කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 1,792 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 278,910ක් ලෙස ඉහළ ගියා Share This