

ඇසළ පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා.
ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය,රාහුල කුමරුගේ උපත සිදුවීම, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය ලංකාවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් වනවා.