ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000ක් දිවයිනට

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000ක් දිවයිනට

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානය අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස්” පහසුකම යටතේ ජනාධිපතිවරයා ජපාන රජයෙන් කළ ඉල්ලීම මත මෙම එන්නත් තොගය මෙසේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

Share This