ඉන්දියාවේ  කොවිඩ් ව්‍යාප්ත විය හැකි තවත් ක්‍රමයක් ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්ත විය හැකි තවත් ක්‍රමයක් ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉන්දියාවේ ගංඟා ජලය මඟින් පුද්ගලයින් අතර කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ ප්‍රබල අවදානමක් මතුව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊට හේතු වී තිබෙන්නේ එරට ගංඟාවලට විශාල වශයෙක් කොවිඩ් මෘත දේහ දැමීමයි.

සුසාන භූමිවල ඉඩකඩ නොමැතිවීම නිසා රෝහල් නිලධාරින් විසින් හොර රහසේ කොවිඩ් මළ සිරුරු ගංඟාවලට ගෙනැවිත් දමන බවටයි වාර්තා වන්නේ.

200කට ආසන්න මළ සිරුරු ගංඟාවන් අසබඩ ගොඩ ගැසී ඇති අතර ඇතැම් සිරුරු ජලයේ පාවෙමින් පවතිනවා.

මේ හේතුවෙන් ගංඟාවල ජලය පරිභෝජනය කරන අයට කොවිඩ් වැළඳීමේ අවධානමක් මතුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Share This