

ඉන්දියාවේ ඊයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 4000ක් වුවත් ප්‍රාන්ත කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට බලධාරීන් තීරණය කරයි
ගෙවුණු ඊයේ (12) දින ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 4000ක් වන බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
මෙලෙස අති භයානක තත්ත්වයක් හමුවේ වුවත් ප්‍රාන්ත කිහිපයක සතියේ දිනවල පමණක් සංචරණ සීමා ඉවත් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වනවා.
කෙසේ නමුත් ඉන්දියාවෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවක් දැකිය හැකි බවයි පැවසෙන්නේ.