ඉන්දියාවේ කොවිඩ් මරණ 400,000 ඉක්මවයි (VIDEO)

ඉන්දියාවේ කොවිඩ් මරණ 400,000 ඉක්මවයි (VIDEO)

ඉන්දියාවේ කොවිඩ් නිසා වාර්තා වන මරණ සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බොහෝ මරණ නිල වශයෙන් වාර්තා නොවීම නිසා සැබෑ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි විශේෂඥයෝ අනතුරු අඟවන්නේ

මේ වනවිට 620,645 ක් මරණ වාර්තා කළ එක්සත් ජනපදය ලෝකයේ කොවිඩ් ආසාදිත මරණ ලැයිස්තුවේ පළමු ස්ථානයේද 520,189 කොරෝනා ආසාදිත මරණ වාර්තා කරමින් බ්‍රසීලය ලෝකයේ දෙවන ස්ථානයේ පසුවනවා

ඉන්දියාවේ කොවිඩ් ආසාදිත මරණ 400,312 වාර්තා වී ඇති අතර රෝගීන් 30,458,251 වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This