

ඉන්දියාව හමුවේ ශ්රී ලංකා යළිත් පරදී – තරගාවලියේ ජයත් නතුකර ගනී(PHOTOS)
ශ්රී ලංකාව සහ ඉන්දියා අතර ඊයේ (20) පැවති දෙවැනි එක්දින තරගය ජයගැනීමට ඉන්දියාව සමත්වුණා.
ඒ අනුව එක්දින තරගාවලියේ ජය හිමිවූයේ ඉන්දියාවටයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 275ක් ලබාගත් අතර පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් ජය වාර්තා කළා.
තරගයේ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.