HomeSports Newsඉන්දීය ක්රිකට් කණ්ඩායම මෙරටට පැමිණේJune 28, 2021 5:52 pm 0ශ්රී ලංකාවේ ක්රිකට් තරඟ සංචාරයක් සඳහා ඉන්දීය ක්රිකට් කණ්ඩායම අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ඒ අනුව 47 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා. Share This