ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කර අදට තිස් වසරක් – තමිල්නාඩු නව මහ ඇමැතිගෙන් සුවිශේෂී ඉල්ලීමක්

ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කර අදට තිස් වසරක් – තමිල්නාඩු නව මහ ඇමැතිගෙන් සුවිශේෂී ඉල්ලීමක්

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කර අදට (21) තිස් වසරක් සපිරෙනවා.

මේ සම්බන්ධයෙන් තමිල්නාඩු නව මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ එම ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින සැකකරුවන් හත්දෙනා නිදහස් කරන ලෙසයි.

Share This