

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර
ඉරාකයේ සහ සිරියාවේ අමෙරිකානු හමුදාවන්ට සත්කාරකත්වය සපයන කඳවුරුවලට රොකට් හා ඩ්‍රෝන් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද (08) අලුයම ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වෙත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම ප්‍රහාර කුමන පාර්ශවයක් විසින් එල්ල කළ එකක්ද යන්න පිළිබඳව මෙතෙක් සඳහනක් නැහැ