උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් නිවේදනය කෙරේ –

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් නිවේදනය කෙරේ –

2021 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමටත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දින පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා මේ බව මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

Share This