

එංගලන්තය හමුවේ යළිත් ලංකාව පරාදයි
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පරදා දෙවන විස්සයි විස්ස තරගයද ජය ගැනීමට සමත් වුණා.
ඒ,ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කරගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය තරගය අත්හිටුවන විට කඩුලු 5ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 108යි.