

ඔලිම්පික් බොක්සිං කී‍්‍රඩකයා ගැබිණි පෙම්වතිය මරා දමයි (Video)
පෝට රිකෝ රාජ්‍යය නියෝජනය කරමින් ඔලිම්පික් බොක්සිං තරගාවලියට සහභාගි වූ හොලික්ස් වර්ජෝ සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමට අමතරව ඇයගේ කුසේ වූ නූපන් දරුවා ඝාතනය කිරීමේ වරදට ද හොලික්ස්ට දඬුවම් ලබාදීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරනවා.
2012 ඔලිම්පික් තරගවලට ද සහභාගි වූ හොලික්ස් මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සිය ගැබිනි පෙම්වතිය පාලමක් දිගේ ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.
VIDEO of Boxer Felix Verdejo right after he surrendered to the FBI in Puerto Rico pic.twitter.com/FNni5jFGFv
— David Begnaud (@DavidBegnaud) May 3, 2021