කොතලාවල පනතට එරෙහිව අන්තරේත් පාරට

කොතලාවල පනතට එරෙහිව අන්තරේත් පාරට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධාතා පාගමනක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා

රාජගිරිය ආයුර්වේදය ඉදිරිපිටින් ආරම්භ වුණු පාගමන මේ වන විට පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ

කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිවයි මෙම පාගමන සංවිධානය කර තිබෙන්නේ

 

Share This