කොරෝනා ආසාදිතයින් 1,666ක් හමුවූ ස්ථාන

කොරෝනා ආසාදිතයින් 1,666ක් හමුවූ ස්ථාන

ඊයේ (25) දිනයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1,666ක් අතරින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි.

එම සංඛ්‍යාව 360ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 256ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 172 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 139 ක් ද ඊයේ වාර්තා වුණා.

දිවයින පුරා රෝගීන් හමුවූ ආකාරය පහතින් දැනගත හැකියි.

Share This