

කොරෝනා ආසාදිතයින් 1,737ක් හමුවූ ස්ථාන
ඊයේ ( 24) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,737ක් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි.
එම සංඛ්‍යාව 330ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 236ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 156ක් ද වාර්තා වී තිබෙනවා.
දිවයින පුරා රෝගීන් වාර්තා වූ ආකාරය පහතින් දැක්වෙනවා.