කොරෝනා ආසාදිතයින් 2563 ට සුවය

කොරෝනා ආසාදිතයින් 2563 ට සුවය

තවත් කොරෝනා ආසාදිතයින් 2563 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 293,357 ක්.

Share This