කොවිඩ් අවදානම ‘පැය විසි හතරෙන්’ වැඩිවූ හැටි

කොවිඩ් අවදානම ‘පැය විසි හතරෙන්’ වැඩිවූ හැටි

ගතවූ දිනයේ (29) මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයන් ගණන 2370 ක් දක්වා ඉහළ ගියා.

බස්නාහිර පළාතට අමතරව නුවර ,ගාල්ල, යාපනය ,බදුල්ල, මොනරාගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ වැඩි ආසාදිතයන් පිරිසක් හමුවී තිබෙනවා.

ඒ පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.

 

Share This