කොවිඩ් ආසාදිතයින් 1,079ක්

කොවිඩ් ආසාදිතයින් 1,079ක්

අද දිනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1,079 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 281,622ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This