

කොවිඩ් ආසාදිතයින් 1,604ක් හඳුනාගත් ස්ථාන
ඊයේ (21) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,604ක් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වනවා.
ආසාදිතයන් 486 දෙනෙකු කොළඹ දිස්ත්රික්කයෙන් හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 279ක්.
ඊයේ දිනයේ ආසාදිතයින් හඳුනාගත් ස්ථාන පහතින් දැක්වෙනවා.