කොවිඩ් ආසාදිතයින් 1820ක්

කොවිඩ් ආසාදිතයින් 1820ක්

අද (07) දිනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1820ක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.ci

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 326,043ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This