HomeLocal Newsකොවිඩ් ආසාදිතව සිටි 1,349ක් සුවය ලබයිJuly 27, 2021 5:26 pm 0කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ 1,349 දෙනෙකු අද (27) රෝහල් වලින් පිටවගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ, මේ වනවිට මෙරටදී සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 270,356ක් දක්වා ඉහළගොස් ඇති බවයි. Share This