කොවිඩ් ආසාදිතව සිටි 1,641ක්  සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි 1,641ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි 1,641ක් අද (29) දිනය තුළ සුවය ලබා තිබෙනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 273,496ක් .

Share This