HomeLocal Newsකොවිඩ් ආසාදිතව සිටි 937ක් සුවය ලබයිJuly 25, 2021 3:32 pm 0කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිටි 937 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව, මේ වනවිට මෙරට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 267,602ක් දක්වා ඉහළගියා . Share This