

කොවිඩ් එන්නත ලබා ගන්න ඉන්න ඔබට වැදගත් පණිවිඩයක්
අද (08) දිනයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මධ්‍යස්ථාන 33ක් විවෘතව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඊට අමතරව ජනතාවට සෙසු එන්නත් ලබා දීම සඳහා දිවයිනේ මධ්‍යස්ථාන 128 ක් ක්‍රියාත්මකව පවතින අතර යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද පවත්වා ගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.