කොවිඩ් තෙවන රැල්ල තිබියදීම තවත් රැල්ලක් ඇතිවිය හැකියි – අනතුරු ඇඟවීමක්

කොවිඩ් තෙවන රැල්ල තිබියදීම තවත් රැල්ලක් ඇතිවිය හැකියි – අනතුරු ඇඟවීමක්

කවුරු කුමක් පැවසුවත් මෙරට කොවිඩ් 19 තුන්වැනි රැල්ල තවමත් අවසන්ව නොමැති බවත් එය තිබියදීම තවත් කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසන බව අද ජාතික පුවත්පත් වාර්තාවක් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම දරුණු ඩෙල්ටා වෛරස ප්‍රබේදය විවිධ තැන්වලින් හමුවන හෙයින් එය වැඩි දෙනෙකුට පැතිර යෑමේ හැකියාවක් තිබෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින්  ඇය පෙන්වා දුන්නා.

Share This