කොවිඩ් නිසා කසාදය කල් දැමූ ලංකාවේ පිරිස ලක්ෂ 7ක්

කොවිඩ් නිසා කසාදය කල් දැමූ ලංකාවේ පිරිස ලක්ෂ 7ක්

කොවිඩ් 19 වසංගතයත් සමග රට වසා දැමුණු කල සීමාවේ දී විවාහ මංගල උත්සව ලක්ෂ 7ක් පමණ කල් දමන්නට සිදුව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධනය,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසූ බව ජාතික පුවත්පත් වාර්තා කර තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය යම්කිසි තත්ත්වයකින් පැවතුණද විවාහ මංගල උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වීමට අවසර දීම ඉතා හොද තීරණයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

Share This