HomeLocal Newsකොවිඩ් මරණ 45ක්July 25, 2021 7:41 pm 0තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,099ක් . Share This