HomeLocal Newsකොවිඩ් මරණ 66ක්July 30, 2021 5:59 am 0ඊයේ (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් වනවා. Share This