කොළඹට තද වැසි – ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

කොළඹට තද වැසි – ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

පවතින වැසි තත්ත්වය නිසා කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා

ඒ අනුව කිංසි පාර ,තුන්මුල්ල හන්දිය ,සහ ආමර් වීදිය ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ

Share This