HomeLocal Newsකොළඹ ජනතාවට නිවේදනයක්July 26, 2021 1:12 pm 0කොළඹ මහ නගර සභා බල ප්රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා. නාගරික කොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එදිනට පසුව අමතර ගාස්තුවක් අය කරන බවයි. එම නිවේදනය පහතින් දැක්වෙනවා. Share This