කොළඹ රථ වාහන තදබදයක් -මග හැරිය යුතු මාර්ග මෙතනින් දැනගන්න

කොළඹ රථ වාහන තදබදයක් -මග හැරිය යුතු මාර්ග මෙතනින් දැනගන්න

අද (22) උදෑසන ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ දී ආරම්භ වුණා

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කළ ගුරු විදුහල්පති විරෝධතා පා ගමන හේතුවෙන් ඕල්කොට් මාවතේ කොළඹින් පිටවන මං තීරුව මේ වනවිට අවහිර වී තිබෙනවා

එමෙන්ම මෙම විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ලේකම් කාර්යාලය අසලින් ගමන් ගන්නා අතර මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද පවතින බවයි වාර්තා වන්නේ

Share This