කොළඹ වැඩියෙන් ආසාදිතයන් හමුවෙද්දී අම්පාරෙත් සියය පනී

කොළඹ වැඩියෙන් ආසාදිතයන් හමුවෙද්දී අම්පාරෙත් සියය පනී

ඊයේ (18) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන් අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වන අතර ගම්පහ සහ කළුතර ඉන් පසුව වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූ දිස්ත්‍රික්ක බවට පත්ව තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ රෝගීන් 130ක් වාර්තා වනවා.

දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ ආකාරය පහතින් දැක්වෙනවා.

 

Share This