

ගමට පැමිණි කිඹුලා(VIDEO)
ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයේ කර්නාටක ප්‍රාන්තයේ ගමකට යෝධ කිඹුලෙකු පැමිණීම නිසා එරට ගම්මානයේ ජනතාව බියට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
කිඹුලා අසල ගඟකින් ගමට ඇතුළු වී තිබෙනවා
කිඹුලා ගම මැදින් යනවිට ප්‍රදේශවාසීන් කිඹුලාව දුර සිට නිරීක්ෂණය කරන ආකාරය වීඩියෝවක දැක්වෙන අතර වනජීවී නිලධාරීන් පසුව සත්වයා බේරාගෙන නැවත ගඟට මුදා හැර තිබෙනවා