ගම්පහ කොවිඩ් රෝගීන් 668ක් – රට පුරා රෝගීන් හමුවුණේ මෙලෙසයි

ගම්පහ කොවිඩ් රෝගීන් 668ක් – රට පුරා රෝගීන් හමුවුණේ මෙලෙසයි

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) දිනයේ දී කොවිඩ් ආසාදිතයන් 668ක් වාර්තා වී තිබෙනවා.

එය ඊයේ දිනයේ දිස්ත්‍රික්කයකින් වාර්තා වී ඇති ඉහළම රෝගීන් ගණනයි.

දිනයේ රෝගීන් වාර්තා වූ ආකාරය පහතින් දැක්වෙනවා.

Share This