ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන විවාදය අද

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන විවාදය අද

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ඇරඹෙනවා.

ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර මෙම විවාදය හෙට 2වන දිනයටද පවත්වා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

Share This