

ගම්මන්පිල අමාත්‍යාංශය වසා නිරෝධායනයේ
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ස්වයං නිරෝධායනයට ලක්වන බව තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.
ඒ අනුව අමාත්‍යාංශයේ නිලධාරින් කිහිපදෙනෙකු කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව තහවුරු වුණු හෙයින් විෂබීජහරණයෙන් පසු අමාත්‍යාංශය 6 වන සිකුරාදා තෙක් වසා දමන බවත් සඳහන්.
එම සටහන පහතින්