ගාල්ල දැඩි කොවිඩ් අවදානමේ – කොළඹ සහ ගම්පහටත් වඩා රෝගීන් හමුවේ

ගාල්ල දැඩි කොවිඩ් අවදානමේ – කොළඹ සහ ගම්පහටත් වඩා රෝගීන් හමුවේ

ඊයේ (19) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,487 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් වැඩිම පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 217ක්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 213 දෙනෙකු වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 164ක්.

ඊයේ දිනයේ සමස්ත රෝගීන් වාර්තා වූ ආකාරය පහතින් දැනගත හැකියි.

Share This