

ගැබිනි මව්වරුන් රාජ්‍ය සේවයට කැඳවීම ගැන නවතම තීරණය
රජයේ සේවයේ නියැලි ගැබිනි මව්වරුන්ට නිවසේ සිට රාජකාරි ඉටු කිරීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කිරිමට තීරණය කළ බවත් රාජ්‍ය සේවයේ ප්‍රධානියාගේ අභිමතය පරිදි සතියකට මුර දෙකකට සේවය ලබා දීමේ එකඟතාවය පළ වූ බවත් ඉදිරියේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ඇති බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ බව කියා සිටියා